විදුලි බිල ගැන මෙයාලා කියන්නේ බොරු - හර්ෂ කියයි...

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ විදුලිබල මණ්ඩලයේ දූෂණය හා නාස්තිය අඩු කිරීමෙන් 30%ක විදුලි ගාස්තු අඩු කිරීමට ජාතික ජන බලවේගය ලබා දී ඇති පොරොන්දුව බොරුවක් බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තු බවත්ය.

ඔහු X ගිණුමෙහි සටහනක් පළ කරමින් මේ බව සඳහන් කළා.

අදත් ප්‍රදේශ රැසකට මහා වැසි.....එලියට යනවනම් කුඩයක් අරන් යන්න...

අදත් ප්‍රදේශ රැසකට මහා වැසි.....එලියට යනවනම් කුඩයක් අරන් යන්න...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් විදුලිබල පනත ආපසු හරවා නොගතහොත් තරගකාරීත්වය මගින් පිරිවැය අඩු කරගත හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා,

ඔව්, දූෂණය තිබුණා සහ තියෙනවා, නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තුයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වත්මන් පනත ආපසු හරවා නොගන්නේ නම් සහ බිල්පත් ගෙවීමට අසීරු අය අතට මුදල් ලබා දෙන්නේ නම් තරඟකාරීත්වය මඟින් පිරිවැය අඩු කළ හැකියි” 

කල් දැමුණු IPL නැවත ඇරඹෙයි...

කල් දැමුණු IPL නැවත ඇරඹෙයි...

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන