කල් දැමුණු IPL නැවත ඇරඹෙයි...

By Hashini May 13, 2025 12:36 AM GMT
Report

ඉන්දියාව හා පකිස්තානය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය හේතුවෙන් පසුගියදා IPL තරඟ සියල්ලම කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

එලෙස කල් දමනු ලැබූ IPL ක්‍රිකට් තරඟාවලිය නැවත පැවැත්වීමට තීරණය කර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

ඔබත් මේ ලග්නවලද...එහෙනම් අද ප්‍රවේශමෙන් දවස ගත කරන්න...

ඔබත් මේ ලග්නවලද...එහෙනම් අද ප්‍රවේශමෙන් දවස ගත කරන්න...

එම තරඟ සියල්ල මැයි මස 17 වනදා සිට ආරම්භ කෙරෙනු ඇති.

එහි අවසන් මහා තරඟය ජුනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

චමරිට ICCයෙන් දඩයක්

චමරිට ICCයෙන් දඩයක්