මොන ලොක්කෙක් උනත් ආයෙ වාහනවල ඉදිරිපස මේවා අලවන්න බෑ,මෙන්න අලුත්ම නීතිය

Report

දෛනිකව සිදුවන රිය අනතුරු වැඩිවීමත් සමගම රථවාහන නීති රීති දැඩි කිරීමටද තීරණය කර තිබේ.

ඒ අනුව කාලෙන් කාලෙට විවිධ නීති සහ නියාමනයන් පනවන අතර තවත් නීතියක් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැවතත් අවධාරණය කර තිබේ.

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

ඒ අනුව  රථ වාහනවල ඉදිරිපස වීදුරුවල නීතිඥවරුන් වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන්, පාසල් හෝ විශ්ව විද්‍යාල හැඟවීමට විවිධ ලොකු කුඩා ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

රථ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලොකු ළූණු ආනයනය කිරීම රජයට ලාභයි - ඇමති ලාල්කාන්ත

ලොකු ළූණු ආනයනය කිරීම රජයට ලාභයි - ඇමති ලාල්කාන්ත

එසේම අභ්‍යන්තරයට හිරු එළිය වැළැක්වීම සඳහා ඉදිරිපස වීදුරුවේ ඉහළ පහෙන් එකක කොටසක් අඳුරු කිරීමටද අවසර ඇත.

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන