හෙට වර්ජනයක් නැහැ...සාමාන්‍ය පරිදී සේවා ක්‍රියාත්මකයි

Report

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් හෙට දින එනම් 22 දා ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

මෙම දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් සිදු කිරීමට නියමිතව තිබුණා.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

එම බලමණ්ඩලය පැවසුවේ ඒ අනුව හෙට (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බවයි.

මෙම වර්ජනය ආරම්භ කර තිබුණේ තම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින්. 

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි