අලුත් පක්ෂයක් වැඩ අරඹයි..
By krishani
නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) දින උදෑසන විවෘත කෙරුණු අතර එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද එම අවස්ථාවට එක්ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |