ඉදිරි දින කිහිපය තුළ කොත්තු - රයිස් මිලට සිදු වන දේ.

Fried rice Junk Food Fast Food
By Wayomi Dec 22, 2023 10:02 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඉදිරි දින කිහිපය තුළ කොත්තු - රයිස් මිලට සිදු වන දේ. | The Price Of Rice Fried Rice Kottu Is Also High

සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ,වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බවයි.