දෙහි මිල අහස උසට. - නව මිල ගණන්
By Gagana
දෙහි කිලෝවක මිල රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ, අනුව ඊයේ (21) දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් අලෙවි වී ඇත්තේ , රුපියල් 1000 ත්1200 ත් අතර මිලකට අලෙවි වී ඇති අතර පසුගිය දිනවල දී දෙහි කිලෝවක මිල රුපියල් 100 කටත් වඩා අඩු මිලක් දක්වා පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත් පවතින වියළි කාලගුණික තත්වයත් සමඟ දෙහි සඳහා ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.