ඉතිහාසගත වුණ බෝංචි.. පුදුමෙනුත් පුදුමයිනේ.. - කීයද කියලා දන්නව ද?.
වසර දහයකට පමණ පසුව අද (05) බෝංචි කිලෝවක තොග මිල පහත වැටී තිබෙනවා.
ඒ රුපියල් 40ත් 50ත් අතර මිලකට ය.
ඒ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ සඳහන් කළේ ය.
එමෙන්ම, පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීම හේතුවෙන් එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම දැකගත හැකි විය.
එය එළවළු මිල පහත වැටීමට හේතු වී ඇති බව සඳහන් විය.