එළඹෙන අයවැයෙන්, 50%කින් අඩු කරලා දාන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වියදම සියයට පනහකින් අඩු කරන බව‍යි.

රාජ්‍ය සේවක පිරිසකගේ දැවෙන රැකියා ආශ්‍රිත ගැටලු‍ විසඳෙයි?.

රාජ්‍ය සේවක පිරිසකගේ දැවෙන රැකියා ආශ්‍රිත ගැටලු‍ විසඳෙයි?.

ආරම්භයේ වාහන මිල වැඩියි.. කලක් ගියාට පස්සෙ මිලට මොකද වෙන්නෙ?. ජනපති කීව දෙය මෙන්න..

ආරම්භයේ වාහන මිල වැඩියි.. කලක් ගියාට පස්සෙ මිලට මොකද වෙන්නෙ?. ජනපති කීව දෙය මෙන්න..

ඒ අනුව ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතිවරයා සදහන් කළේ ජාතිවාදයට හෝ ආගම්වාදයට යළි මේ බිමේ කිසිදු ඉඩක් නොමැති බව ය.

You May Like This Video👇