අද සවස 4 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න...
By Parami Dissanayake
අද (21) සවස 4.00 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මෙසේ ය.
ඒ අනුව,
ගම්පහ - 80%
නුවරඑළිය - 80%
කොළඹ - 75% - 80%
පොළොන්නරුව - 78%
මොනරාගල - 77%
රත්නපුරය - 75%
පුත්තලම - 75%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
ලෙස වාර්තා වේ.