මැතිවරණ ඡන්ද විමසීමේ කාලය අවසන්...

Report

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා අද (21) පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

මැතිවරණ කටයුතුවලට බාධා කළ සේවකයෙක් අත්අඩංගුවට...

මැතිවරණ කටයුතුවලට බාධා කළ සේවකයෙක් අත්අඩංගුවට...

ඒ අනුව, ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00 දක්වා පැවැත් වුණා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී අද සිය ඡන්දය භාවිතා කර තිබුණා.