දියණියන්ගෙ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට අළෙවි කළ අම්ම මාට්ටු වෙයි..

Report

තම දියණියන් දෙදෙනාගේ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ මවක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඊයේ (17) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පුදුකුඩීඉරිප්පු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අදාල මව අත්අඩංගුවට ගැනුණ බවයි වාර්තා වන්නේ.

දින 03ක විශේෂ පාසල් නිවාඩුවක්..20 දක්වා වැසෙන පාසල් මෙන්න.(UPDATE)

දින 03ක විශේෂ පාසල් නිවාඩුවක්..20 දක්වා වැසෙන පාසල් මෙන්න.(UPDATE)


ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී එම දර්ශන දැක ගැනීමට පොලීසියට හැකි වී ඇති අතර, වැරදීමකින් ජංගම දුරකතනය ක්‍රියාත්මක වීම නිසා ඡායාරූප හා වීඩියෝ එහි රූගත වී ඇති බවයි, ඇය පොලීසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පුදුකුඩීඉරිප්පු පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා සුළු මවගේ භාරකාරීත්වයට පත් කරන ලෙසත්, ඊට පෙර එම දැරියන් දෙදෙනාව මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කොට පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කර ඇත.

මෙරට ප්‍රධාන නගරයකට සතියක් පුරා ආරක්ෂාව තරකරයි..

මෙරට ප්‍රධාන නගරයකට සතියක් පුරා ආරක්ෂාව තරකරයි..


අදාල මව මේ මස 25 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ  බවයි වාර්තා වන්නේ.