මෙරට ප්‍රධාන නගරයකට සතියක් පුරා ආරක්ෂාව තරකරයි..

Report

පොසොන් සතිය අදින් (18) ආරම්භ වනවා. ලබන 24 වැනි දා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට

බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවයි.

කොරෝනාටත් වඩා දරුණු රෝගයක්.. පැය 48කින් මරණය.. ලංකාවට රතු එළියක්..

කොරෝනාටත් වඩා දරුණු රෝගයක්.. පැය 48කින් මරණය.. ලංකාවට රතු එළියක්..


බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවයි, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බවයි.

ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බවයි, පොලීසිය සඳහන් කළේ.

ජලය සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්..

ජලය සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්..