පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි.

Report

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත් වෙන බවට තීරණය කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ද අද (21) දහවල් 12 න් අවසන් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW