ඉස්පිරිතාලෙ බිල ගෙවන්න සල්ලි නෑ කියලා මතක් කර කර ඉන්නකොට.. දරුවව දැක්ක තාත්තෙක් කරපු දෙය..

By krishani Sep 08, 2024 05:30 PM GMT
Report

සිය වයස අවුරුදු 3ක් වන කුඩා දරුවාව පුද්ගලයෙකුට අළෙවි කළ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ රෝහලේ බිල්පත ගෙවීමට මුදල් නොමැති වීම හේතුවෙන් ය.

සරමේ වාටියෙන්ලු කරලා තියෙන්නෙ.. අනේ අම්මපා.. මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් වෙලා නම් නෑ..

සරමේ වාටියෙන්ලු කරලා තියෙන්නෙ.. අනේ අම්මපා.. මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් වෙලා නම් නෑ..


අදාළ පුද්ගලයා සිය බිරිඳව දරු ප්‍රසූතිය වෙනුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

දරු ප්‍රසූතියෙන් පසු රෝහලේ බිල්පත ගෙවීමට මෙම යුවළට හැකියාවක් ලැබී නැත.

ඒ බැවින් රෝහල් බලධාරීන් විසින් ඔවුන්ව රඳවා තබා ගෙන ඇති බව වාර්තා වේ.

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)


ඒ අනුව අදාළ සැමියා විසින් සිය වයස අවුරුදු 3ක් වන කුඩා දරුවාව යුවළකට විකිණීමට කටයුතු කර ඇත.

කුඩා දරුවාව විකිණීම සඳහා රෝහල් සේවිකාවක් ඇතුළු තවත් තිදෙනෙක් මෙම පුද්ගලයාට බලපෑම් කර ඇත.

එම බලපෑම් මත දරුවාව මෙලෙස යුවළකට අලෙවිකර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

තලතා රනිල් පිලට යනකොට තවත් ප්‍රබල අතු ටිකක් සජිත් පිලට එක් වෙයි.. හිතුවේ නෑ නේද මේ අයත් යයි කියලා.. ඒ අය මෙන්න..

තලතා රනිල් පිලට යනකොට තවත් ප්‍රබල අතු ටිකක් සජිත් පිලට එක් වෙයි.. හිතුවේ නෑ නේද මේ අයත් යයි කියලා.. ඒ අය මෙන්න..


කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවා මිල දී ගත් යුවළ ඇතුළු පස් දෙනෙකු ඊයේ (07) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.