සරමේ වාටියෙන්ලු කරලා තියෙන්නෙ.. අනේ අම්මපා.. මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් වෙලා නම් නෑ..
පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යාම හේතුවෙන් ය.
ඒ ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී ය.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල තොගයක් සමග කළුතර අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, එහිදී එක් සැකකරුවෙකු සිය සරම් වාටියේ හෙරොයින් මත්කුඩු සඟවා තිබියදී සොයාගනු ලැබීය.