අධික රස්නය අඩු වෙන කාලේ මෙන්න

Weather Rain Sinhala news
By Mithu Apr 22, 2025 02:42 AM GMT
Mithu

Mithu

Report

 මේ දින­වල පව­තින අධික රස්නය මැයි මස අව­සන් සතිය පමණ දක්වා පව­තින බව කාල­ගුණ විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක සිළු­මි­ණට කීය.

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මැයි මස අව­සන් සතිය වන විට (මැයි 22 - 25) අන්ත­ර්මෝ­සම සක්‍රිය වීමෙන් උණු­සුම පහව යන වැසි ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මැයි මාසයේ මැද වන විට රටේ ප්‍රදේශ කිහි­ප­යක කඩින් කඩ වැසි ඇති විය හැකි බවද කාල­ගුණ විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පෙන්වා දුන්නේය.

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

ReeCha