එංගලන්ත ආයෝජකයා ෆැක්ට්‍රිය වහලා සේවකයන් 2000 ක් පාරට

By Mithu May 20, 2025 04:24 PM GMT
Report

එංගලන්තයේ අයෝජන ව්‍යාපෘතියක් ලෙස 1978 වසරේ සිට මෙරට පවත්වාගෙන ගියා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

මෙසේ වසා දමා ඇත්තේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මෙතෙක් පවත්වාගෙන ආ ‘නෙක්ස්’ නම් ඇගලුම් කර්මාන්ත ශාලාවයි. වසා දමන විට එහි සේවකයන් දෙදහසක් පමණ සේවය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදන පිරිවැය දරාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි නිසා බව පාලනාධිකාරිය දන්වා ඇත. මේ වන විටත් එම කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා තිබෙන අතර වගකීමක් ඇති කිසිදු නිලධාරියෙක් එහි රැඳී නොසිටී.

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?