ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට...
By Parami Dissanayake
හෙට (21) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වේ.
එය එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
හෙට පස්වරු 03.300 ට එම තරගය ආරම්භ වීමට වෙලාව වෙන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළ පරිදී ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ ය.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්,අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක
යන ක්‍රීඩකයින් මීට අයත්වේ.