ඉන්දියාවත් ලංකාවත් අතර අවබෝධතා ගිවිසුමක්...

By Parami Dissanayake Aug 20, 2024 05:54 PM GMT
Report

ඉන්දියාව සමග LNG සැපයුම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

ජෙනිෆර් ලිට්ල්ජොන් සහ ජූලි චන්ග් අතර හමුවක්...

ජෙනිෆර් ලිට්ල්ජොන් සහ ජූලි චන්ග් අතර හමුවක්...

අද (20) එම ගිවිසුමට එළඹුණු බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.