මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)

CID - Sri Lanka Police Maithripala Sirisena Easter Attack Sri Lanka
By Wayomi Sep 26, 2024 12:21 PM GMT
Wayomi

Wayomi

Report

හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂත් එක්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන ද අන්දමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අරමුණුගත පරික්ෂණ කඩාකප්පල් කර නොමග යැවූ ආකාරය පිළිබඳව එවකට එම පරීක්ෂණ භාරව කටයුතු කළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඊයේ (25) බිහිසුණු හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.


ශානි අබේසේකර අද මෙම හෙළිදරව්ව කළේ සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යයේ සෙවැනැල්ල සහ නොවිසඳුන අබිරහස් නම් ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් .

ඇත්ත වශයෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසූ එම කතාව ඇහුවොත් එහි බිහිසුණු බව ඔබට වැටහේවි. 

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%