සාමයක් නැති පාටයි - ඇමරිකාව ආයෙත් ඉරානයට ගහයි - 15 දෙනෙකු ජීවිතක්ෂයට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ට‍ෙහෙරාන් නගරයට එල්ල වූ අම‍ෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ටෙහෙරාන් අගනුවර පිහිටි බහරෙස්තාන් (Baharestan) දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින්ය.

ආයෙත් පාස්කු ප්‍රහාරයක් - ප්‍රාණ ඇපකරුවන් 31ක් බේරාගනී

ආයෙත් පාස්කු ප්‍රහාරයක් - ප්‍රාණ ඇපකරුවන් 31ක් බේරාගනී

මේ අතර ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 40කට වැඩි ප්‍රමාණයකට සහ ප්‍රදේශයේ නවතා තිබූ වාහන රැසකට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ.

සුපිරි නිලියක් සියදිවි නසාගෙන - මහල් නිවාසයෙන් මතුවුණු මළසිරුර

සුපිරි නිලියක් සියදිවි නසාගෙන - මහල් නිවාසයෙන් මතුවුණු මළසිරුර