ගුරු සේවයට පණ වුණත් දෙන්න ලෑස්ති පාසල් සංවර්ධන නිලධාරීන් - මාරාන්තික උපවාසයට අද 4 වෙනි දිනටත්

Report

ගුරු සේවයේ ස්ථිර කරන මෙන් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) දින හතරවන දිනයටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව උපවාසයේ නිරත නිලධාරීන්ගේ සුවදුක් විමසීම වෙනුවෙන් ඊයේත් පාර්ශව රැසක් එම ස්ථානයට පැමිණ තිබූ බව සඳහන්.

එමෙන්ම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ද එම ස්ථානයට පැමිණ තිබුණා.

දිවයින පුරා සිටින මේ පාසල් ළමුන්ට විශේෂයි - අද සිට

දිවයින පුරා සිටින මේ පාසල් ළමුන්ට විශේෂයි - අද සිට

එහිදී එහි සිටි කිහිපදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ද ඔහු පරීක්ෂාවකට ලක් කර ඇත.

ඒ අනුව එහිදී විජලන තත්ත්වයට පත්ව සිටි කිහිපදෙනෙකුට සේලයින් ලබාදීමටයි කටයුතු කර ඇත.

ලංකාවේ මේ අයගේ සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුමක් - ආයේ මේ සෙල්ලම් බෑ

ලංකාවේ මේ අයගේ සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුමක් - ආයේ මේ සෙල්ලම් බෑ

පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් විශේෂ පණිවිඩයක්

පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් විශේෂ පණිවිඩයක්