ගුරුවරු විරෝධතාවයක

By Mithu May 26, 2025 09:17 AM GMT
Report

මහප්න දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවයක නිරත වනවා.

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට

ඒ අනුව, තමන් අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි අදාළ ගුරුවරුන් සඳහන් කරන්නේ. සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙසත්, මෙම වසරේ මෙය කප්පාදු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී