මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

වයඹ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2023 (2024) (අදියර II) වෙනුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | Teacher Vacancies In North West Province

ඒ 2023.03.16 දින පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල මත සහ 2024.05.06 සහ 07 දෙදින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවල නිර්දේශ මත පදනම්ව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇති බවයි.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.


එම නාම ලේඛනය පහතින් දක්වා ඇති අතර කැදවීම් ලිපි තැපෑලට නිකුත් කර ඇත.

එම සම්පූර්ණ විස්තරය සදහා මෙතන ක්ලික් කරන්න.

මේ අතර, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවකයින්ට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන තීරණයක්.. ඒ ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.


ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම බලකායේ නිලධාරීන් හා ශිෂ්‍ය භටයන් ලෙස බඳවා ගනු ලබනවා.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත.

මෙහිදී රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය භට කටයුතු තවදුරටත් ප්‍රවර්ධන කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ,ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍ය භට බලකායට බඳවා ගැනීම පිණිස මූලික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට අදහස් කර තිබෙනවා.

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..


මේ අනුව අදාල සේවාවන් වල 1,2 සහ 3 ශ්‍රේණි වලට අයත් නිලධාරීන් දහසක් බඳවාගෙන මූලික පුහුණු පාඨමාලාවකින් පසු අධිකාරිලත් නිලධාරීන් ලෙස පත්කිරීමට සැලසුම් කර ඇත.