හෙට දිනයේ දිවයින පුරාම පාසල් වැසෙයි ද?. ගත් විශේෂ තීරණයක් මෙන්න..

Report

හෙට (27) දිනයේ ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ය.

හෙට දිනයේ දිවයින පුරාම පාසල් වැසෙයි ද?. ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Teacher Principal Union Strike 27Th June 2024

ඒ කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේ දී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් ය.

මේ අතර අද (26) අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු - විදුහල්පති ඒකාබද්ධ කමිටුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේ ය.


එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණේ ය.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇත.

සම්පූර්ණ විස්තරය පහතින්,

දිවයින පුරා පාසල් දහසක් පමණ වසාගෙන කොළඹ දෙවනක් කරන්න හදපු ගුරු - විදුහල්පති සටන ගැන ආපු අලුත්ම ආරංචිය.

දිවයින පුරා පාසල් දහසක් පමණ වසාගෙන කොළඹ දෙවනක් කරන්න හදපු ගුරු - විදුහල්පති සටන ගැන ආපු අලුත්ම ආරංචිය.