ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම අඩු කිරීමට කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී ය.
ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
You May Like This Video👇