ඒකට නම් දුක හිතුනා දෙවියනේ. - දමිළ සිනමාවේ සුපිරි නළුවෙක් තම බිරිඳ ගැන ගත් වේදනාකාරී තීරණයක්. - (PHOTOS)

Jayam Ravi Tamil Cinema Actors Tamil Actors
By Wayomi Sep 09, 2024 08:41 AM GMT
Wayomi

Wayomi

Report

දමිළ සිනමාවේ සුපිරි නළු ජයම් රවී (Jayam Ravi) සිය බිරිඳවන ආරතිගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

 2009 වසරේදී විවාහ වී ඇති මොවුන් වසර 15ක විවාහ දිවිය එලෙස අවසන් කිරීමට තීරණය කර ඇති අතර ඔවුන්ට පුතුන් දෙදෙනෙක් ද සිටිනවා. එමෙන්ම ආරති යනු ප්‍රසිද්ධ රූපවාහිනී නිෂ්පාදිකාවක්වන සුජාතා විජයකුමාර්ගේ දියණියයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම තීරණය තමාට සහ තම බිරිඳට වේදනාකාරී එකක් වුවද, දෙදෙනා එය බොහෝ සේ සලකා බැලීමෙන් අනතුරුව ගත් තීරණයක් බවයි.

එමෙන්ම මෙම තීරණය හදිසියෙන් ගත් එකක් නොවන බවත්, පෞද්ගලික හේතූන් මත පදනම් වූවක් බවත්, ඔහු පවසන අතර එවැනි පියවරක් ගැනීමට නිශ්චිත හේතුව ඔහු මෙතෙක් හෙළි නොකළ අතර, එය ඔවුන් හා සම්බන්ධ සෑම දෙනාගේම යහපත මත පමණක් පදනම් වූවක් බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.      

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.


තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.



GalleryGallery