තවත් තීරණාත්මක තරගයක් - විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය අද

Report

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (05) මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ප්‍රබල ඉන්දියාව සහ එංගලන්ත යන කණ්ඩායම් දෙක අතරයි.

ඉන්දිය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදෙව් හට හිමිව තිබේ.

 ඒ වගේම එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, හැරි බෘෘක් විසිනි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා (8) නවසීලන්තය සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.