තුන්කොන් T20 තරගාවලියේ සිව්වැනි තරගය අද
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදියි.
එම තර පැවැත්වෙන්නේ සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතව ඇත.