සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලූ පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේදී ආරම්භ වෙයි

Report

තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙනමෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලීම ආරම්භ වී ඇත .

එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම මේ මස 06 වන වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ නඩුවේ තීන්දුව එයි - ගුවන් නියමුවරියගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණ නඩුවේ තීන්දුව එයි - ගුවන් නියමුවරියගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි