ප්රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුව - හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ සාක්ෂි දීමට ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.
ඒ මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීමටය
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ මහතා ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.