යොවුන් කාන්තා Super Six අදියර අදින් ඇරඹේ...

By Piyumika Jan 25, 2025 05:12 AM GMT
Report

මැලේසියාවේ පැවැත්වෙන ICC U19 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ, සුපිරි හයදෙනාගේ වටයේ තරග අදින් (ජනවාරි 25) ආරම්භ වනවා.

ක්‍රිකට්ලොලින් බලා සිටි තරගයට ඔන්න එයාලත් දිවයිනට ඇවිත් ...

ක්‍රිකට්ලොලින් බලා සිටි තරගයට ඔන්න එයාලත් දිවයිනට ඇවිත් ...

ඒ අනුව අමෙරිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ආරම්භයේදී තරගවදිනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයේදී තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර, එහි පළමු තරගය හෙට (26) ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මත්පැන් ගැන මේ ඇහෙන ආරන්චිය නම් සුබ නෑ..

මත්පැන් ගැන මේ ඇහෙන ආරන්චිය නම් සුබ නෑ..

ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින දෙවන තරගය ඔස්ට්‍රේලියාව සමඟ එළඹෙන 29 වැනිදා පැවැත්වෙනු ඇති.

අද තරග කාලසටහන පහතින්…

යොවුන් කාන්තා Super Six අදියර අදින් ඇරඹේ... | Super Six Stage Of Women S T20 World Cup Begins

You may like this video