මත්පැන් ගැන මේ ඇහෙන ආරන්චිය නම් සුබ නෑ..

By Piyumika Jan 25, 2025 04:23 AM GMT
Report

මධ්‍යසාර භාවිතය හමුවේ සහ ඉන් ඇතිවන ප්‍රතිවිපාක නිසා වසරකට මෙරට පුද්ගලයින් 20,000ක් පමණ මියයන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.

යකෝ මෙහෙමත් එකෙක්..වැරදි ටික ලියන්න පොලිසියට වෙනම පොතකුත් ගන්න වෙලා..

යකෝ මෙහෙමත් එකෙක්..වැරදි ටික ලියන්න පොලිසියට වෙනම පොතකුත් ගන්න වෙලා..

එහි සාමාජික මහාචාර්ය අනුලා විජේසුන්දර මේ බව කියා සිටියේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අද නිදහස් හිරු දකින සුරූපිනියන්...(PHOTO)

අද නිදහස් හිරු දකින සුරූපිනියන්...(PHOTO)

මේ අතර, මෙරට ඊ සිගරට් භාවිතය ඉහල යමින් පවතින බැවින් එය අධෛර්යමත් කිරීමට වහා මැදිහත් විය යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතයේ වෛද්‍ය මනූජා පෙරේරා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ.

You may like this video