සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

Report

2026 සැප්තැම්බර් මස 07 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

අද මේ ලග්න හිමියන් වියදම් පාලනය, විදේශ කටයුතු සහ ආධ්‍යාත්මික සුවය කෙරෙහි යොමු විය යුතු දවසක්

අද මේ ලග්න හිමියන් වියදම් පාලනය, විදේශ කටයුතු සහ ආධ්‍යාත්මික සුවය කෙරෙහි යොමු විය යුතු දවසක්

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

ඒ අනුව අද (07) දින දහවල් 12:08 ට ගාල්ල, අංගුලුගහ, ඉමදූව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව සඳහන්. 

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මින් ඉදිරියට මේ කිසිදු උත්සවයකදී මත්පැන් භාවිතය සපුරා තහනම් - නව චක්‍රලේඛයකින් පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට දන්වයි

මින් ඉදිරියට මේ කිසිදු උත්සවයකදී මත්පැන් භාවිතය සපුරා තහනම් - නව චක්‍රලේඛයකින් පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට දන්වයි