ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන්නැයි ඉල්ලයි

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුට චෝදනා එල්ල වී තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි.

එබැවින් ඔහු ලබන 21 වන දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට

එසේම මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස සුගීෂ්වර බණ්ඩාර මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටි බව සඳහන්.

අඳාළ ඉල්ලීම අද දිනම අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දන්වා යවන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇති බව සඳහන්. 

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්