අම්මෝ වෙනස්ම විදිහකට හැඩවුණු එයාගේ ලස්සන
By Kanchana
ඔබ බොහෝ සෙයින් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ .
පුංචි තිරය හැඩ කරමින් විවිධ චරිත ඔස්සේ ඇය තම රංගන කුසලතාවය විදහා දක්වලා තියනවා
බොහෝ ප්‍රේක්ෂකයන් ඇයට ඉතාමත් ආදරය කරනුයේ ඇයගේ හුරුබුහුටි රූපයත් රංගන හැකියාවත් නිසාවෙනි .
ඉතිං ඇය වෙනස්ම විදිහෙ photoshoot කරලා තිබුණා .
ඔයාලත් බලන්නකෝ එයාගෙ වෙනස් විදිහට හැඩවුණු එයාගෙ ලස්සන .




