විශ්ව කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑලු රට හදන්න කල් යනවලු මාලිමාව දැන් කියන කතාව

Report

ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුනු රටක් යනුවෙන් නිවාස නියෝජ ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

ඒ අනුව ගත වූ වසර 76ක කාලය තුළ කිසිදු ආණ්ඩුවකට ආර්ථිකය නැවතුනු රටක් බාර ගැනීමට සිදු නොවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

එබැවින් රට හදන්න කාලයක් අවශ්‍ය බවත් විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවද පැවසූ ඔහු ඒවා සුරංගනා කථා ‍යනුවෙන්ද සඳහන් කළ බව වාර්තා වේ.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

ඔහු වැඩසටහනකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටි බව සඳහන් වේ.

‘රට භාර ගත්තේ අපි ආර්ථිකය නැවතිච්ච රටක්. අවුරුදු 76ක්ම කිසිඳු ආණ්ඩුවක් ආර්ථිකය නැවතිලා බාර ගත්තේ නැහැ. හැබැයි රට හදන්න කාලේ දෙන්න. විස්ම කර්ම දිව්‍ය පූත්‍රයා මේක මවනවා වගේ මවන්න බැහැනේ රට. ඒවා නිකන් සුරංගනා කතානේ’

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්