ලංගම අපේක්ෂා රෝහල් බසයට පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ගෙන් ලැබුණු අමුතු සැලකිල්ල..

Report

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය වාර්තා කරයි .

ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න..

ජපන් තරුණ තරුණියන්ට මෙන්න අවස්ථාවක්..ඉක්මනින්ම විවාහ වන්න..ඇතිතරම් දරුවන් හදන්න..

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය.

වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිසකි.

පොලිස් සැරයන්ගේ අලුත්ම රාජකාරිය..

පොලිස් සැරයන්ගේ අලුත්ම රාජකාරිය..

ලංකා ගමනා ගමන මංඩලයේ  හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිපයක සිට මෙලෙස ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබේ.