පොදු දේපල සොරා ගත් අයෙක්ට වැඩ වැරදි
By Lakshika
පොදු දේපල සොරකමේ යෙදුන අයෙක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ මගනැඟුම මාර්ග ඉදි කිරීම් සමාගමට අයත් ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට මයික්වත්ත නැමති ඉඩමේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ය .
මෙම පැමිණිල්ල වනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදකළ විමර්ශනයකින් අනතුරව සැකකරු අත්අඩංගවට ගත් බව පොලීසිය පවසයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු වයස ඖරුදු 39 ක පුද්ගලකි සැකකරු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
You may like this vedio
[AE3NVE]