විදුලබල මණ්ඩලයෙන් සේවකයක් ගැන ප්‍රකාශයක්

Report

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ සිදුවන ආක්‍රමිකතා රැසක් විසඳීමට යාමේදී මෙම සේවක ගැටලුව පැන නගින බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු විශාල වශයෙන් බාධාවක් බව එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයට අනුමත කර ඇති සේවක ප්‍රමාණය 26783කි.

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

එහි දැනට සිටින්නේ සේවකයන් 22247 දෙනෙකු පමණක් බව එම මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.