කව්ද මේ හතර පාරක්ම ආපහු එන්න බැහැ කියපු වූ බෝයිං ..

By Piyumika Sep 07, 2024 02:11 AM GMT
Report

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ බෝයිං ස්ටාර් ලයිනර් යානය අද (07) ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීමට නියමිතය.

ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..

ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..

පැය හයක ගමනකින් පසු ස්ටාර්ලයිනර් පෘථිවි වායුගෝලයට නැවත ඇතුලුවන අතර, නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීම පැරෂුට් මගින් සිදු කෙරෙනු ඇත

බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් සමගින් දින අටක අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙම යානය පිටත්ව ගියේ ජුනි 06 වැනිදාය.

මොකක්ද මේ අලුත් හැඳුනුම්පතේ කතාව..

මොකක්ද මේ අලුත් හැඳුනුම්පතේ කතාව..

කෙසේ වෙතත් මාස තුනකට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවූ මොවුන්ට නැවත පෘථිවියට පැමිණීමට හැකිවන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී බවයි ආරංචි වනුයේ..