මුළු රටටම සුබ ආරංචියක්.. වාහන දුරකතන ගෙවල් හීන ඔක්කොම හැබෑ වෙයි.. ? ආර්ථිකය ගැන නවතම තොරතුරු මෙන්න.. (VIDEO )

Samsung Galaxy Mobile Sri Lanka Economic Crisis Litro Gas Price Financial crisis Economy of Sri Lanka
By Sithumi Jun 09, 2023 06:01 PM GMT
Sithumi

Sithumi

Report

රටේ ඉදිරිය ගැන අනාවැකියක්.. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික තත්වය යම් තාක් දුරට පෙර පැවති තත්වයට වඩා ජනතාවට යම් සහනය්ක් ලැබෙන තත්වයක් පවතින බව පෙනීයනවා. මේ බව ආර්ථික විශේෂඥයින් පවා පවසනවා.

විශේෂයෙන්ම මෙහිදී රටේ ආර්ථිකය තුළ ජනතාවට පැවර්හි පීඩා කාරි බව පහව යන ආකාරය පෙනී යන්නට ආසන්න කාලයේ සහ වෙමින් පවතින දේ සාක්ෂි සපයනවා.

පසුගියදා ඉන්දන මිල යම් තාක් දුරට අඩුවීමක් සිදුවුණා එමෙන්ම ගෑස් මිළද ඉතා ඉහළ මිලකින් අඩුවීමක් සොදු වුණා. බස් ගාස්තු අඩු කිරීම් පිළිබදවද බස් සංගම් අනාවැකි පළ කර තිබෙනවා. එමෙන්ම අද ජංගම දුරකථන මිලද සෑහිය හැකි අයිරින් පහළ ගියා.

තවද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉතා කෙටි කලක් තුළ අඩුවීම සිදු වුණා.

මේ ආකාරයෙන් වෙළද පොල තුල ජනතාවට යම් යම් සහන ලැබෙමින් පවතින් බවට ජනතාව විශ්වාස කරන බව අප මහ මගදි කළ ජන විමසීම් ඔස්සේ පැහැදිලි වුණා.

ඒ වගේම රටේ ඉදිරි අනාගතය ගොඩ ගත යුතු ආකාරය ගැන පාර්ලිමේන්තුවේ සිටින ආර්ථික විශේෂඥයෙක්කුගේ සම්පුර්ණ පැහැදිලි කිරීම පහතින් නරඹන්න..

ගගන... වෙබ් අඩවිය.


මේ සම්බන්දව පෙර පුවත් පහතින්,

ගෑස් මිළ

ජංගම දුරකථන

ඩොලරය පිළිබද මහ බැංකු නිවේදනය..