ඩොලරයේ සිදුවූ වෙනස ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.. .
ශ්‍රී ලංකා රුපියල පෙරේදා දිනට සාපේක්ෂව ඊයේ (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 284.84 සිට රු. 285.56 ක් වන අතර විකුණුම් මිල රු. 297.94 සිට රු. 298.43 කි.
යුරෝ, සිංගප්පූරු ඩොලරය සහ ස්විස් ෆ්‍රෑන්ක් මෙන්ම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.
මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාව පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
