ලාංකිකයෙකු උඩු ගුවනේදී ස්ත‍්‍රි දුෂණයක. - නිවාස අඩස්සිය යටතට.
By Wayomi
ශ්‍රී ලාංකිකයකු ඕස්ට්‍රේලියාව බලා ගමන් කළ ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනා මත මෙල්බන් අධිකරණයේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් ගමනයකදී මෙම සිදුවීම සිදුව ඇති අතර ගුවන් යානයේ කාර්යය මණ්ඩලයට පැමිණිලි කිරීමෙන් පසු මෙල්බන් ගුවන් තොටුපලේදී මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විටත් ඔහුට ප්‍රාන්තයෙන් හෝ රටින් ප්‍රාන්තයෙන් පිටව යාමට තහනම් කර ඇති අතර සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයට වාර්තා කිරීමට දැනුම් දී ඇත.
එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරගෙන ඇති අතර නිවාස අඩස්සිය යටතට පත් කර ඇති බව සඳහන්.

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.
You May Like This Video
