රටටම ආඩම්බරයක් - ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

Report

අද (25) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අතර හමුවක් සූදානම් කර ඇත.

ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකටද අද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද අද රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට එක්වීමට සූදානම්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරයි.

එමෙන්ම අද දින එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කතාවක් ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි. 

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි