මුන් මිනිස්සුද? ගහලා මරලා වේල්ලකින් තල්ලු කරලා

Report

හඟුරන්කෙත - හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කල පුවතක් වාර්තා වේ.

මියගිය පුද්ගලයාට පිරිසක් එක්ව පහරදී ඇති අතර පසුව වේල්ලකින් තල්ලු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

එයට අනුව මියගිය පුද්ගලයාට තවත් පුද්ගලයෙකු සමඟ හේවාහැට නගරයේදී ආරවුලක් ඇතිවූ අතර එහිදී අනෙක් පුද්ගලයා විසින් තවත් පිරිසක් හා එක්ව මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණය වේ.

යකඩ යකාට නැවතුමක් නැහැ - මිනිස් ජීවිත 234ක් බිලි අරන්

යකඩ යකාට නැවතුමක් නැහැ - මිනිස් ජීවිත 234ක් බිලි අරන්

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වන හේවාහැට ප්‍රදේශයේ පුද්ගලයෙකි.

සිදුවීමෙන් පසුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.