ආසියානු කුසලානයට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

By Shehan Aug 28, 2025 12:57 PM GMT
Report

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කර ඇත.

මෙවර තරගාවලිය 2025 සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම