ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)

Cricket Sri Lanka Cricket South Africa National Cricket Team Sports 2024 T20 World Cup Cricket Tournament
By krishani Jun 03, 2024 02:35 PM GMT
krishani

krishani

Report

UPDATE:- 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයේ ජය හිමි කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

ඒ කඩුලු 6කින් ය.

මෙහිදී කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා සියලු ක්‍රීඩකයින් ලකුණු 77 කට දැවී ගිය අතර කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකියාවක් නොලැබුණේ ය.

කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණදෙමින් ලකුණු 19ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

එමෙන්ම, ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 16ක් පමණක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයක දී පළමු පන්දුවාර 10යට ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙහිදී ලබා ගැනීම විශේෂත්වයක් වේ.

පන්දු යැවීමේ දී Anrich Nortje ලකුණු 7කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක දී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබීය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024


-------------------------------------------------

ශ්‍රී ලංකාවේ ගෞරවය පන්දු යවන්නන් අතේ?. උණුසුම් වුණ මැච් එකේ තත්ත්වය මෙන්න මේකයි..(UPDATE/PHOTOS)

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කර ගත්තේ, ලකුණු 76ක් පමණක් ය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

එහිදී කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේ ය.

ශ්‍රී ලංකා ව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණදෙමින් ලකුණු 19ක් රැස් කිරිමට සමත් විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

ඇන්ජලෝ මැතිව්ස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 16ක් වේ.

පන්දු යැවීමේ දී Anrich Nortje ලකුණු කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 77ක් වේ.

--------------------------------------------------

දකුණු අප්‍රිකානුවන් සමඟ සිංහයින් ගැටෙන T20 ලෝක කුසලානයේ කාසියේ වාසිය තීරණය වෙයි..(LIVE)

අද (03) 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත් වේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss Of The 20 20 World Cup 2024

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමට ය. 

කෙසේ වෙතත්, තරගය නිව්යෝක්හි දී පස්වරු 08ට ආරම්භ වීමට නියමිත ය.

සජීවී දර්ශන පහතින් නරඹන්න,


මේ අතර, අද පැවැත්වෙන ශ්‍රි ලංකා – දකුනු අප්‍රිකා විස්සයි විස්ස තරගයේ ආරක්ෂාව සදහා ඇමරිකානු ස්වැට් ස්නයිපර්වරුන් කැදවා තිබෙනවා.

ඒ,ත්‍රස්ථවාදී බියක් හේතුවෙන්.

මීට පෙර සඳහන් වූයේ අමෙරිකාවේ පැවැත්වෙන 2024 20යි 20 තරඟාවලියට isis තර්ජන ඇති බවයි.

පසුගියදා isis ත්‍රස්තයින් විසින් උරහිසට උඩින් රයිෆලයක් රැගෙන පැළඳ සිටින තොප්පියක් පැළඳ සිටි පුද්ගලයෙකුගේ ග්‍රැෆික් සටහනක් සමඟ 'You wait for the matches...' and then - written in dripping blood-red යන තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ත්‍රස්ත බියත් සමඟ අද ඇරඹෙන ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා සටනට ප්‍රබල ස්වැට් ස්නයිපර්වරුන්. - (PHOTOS)

ත්‍රස්ත බියත් සමඟ අද ඇරඹෙන ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා සටනට ප්‍රබල ස්වැට් ස්නයිපර්වරුන්. - (PHOTOS)