කාසියේ වාසිය ශ්‍රී ලංකාවට...
By Parami Dissanayake
අද (11) සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, පළමුව පන්දු යැවීමට ද ඔවුන් තීරණය කළහ.